Loading EWOL MEDIA...
EWOL MEDIA
සමුගැනීමේ වසන්තය.... | EWOL MEDIA
ස්ථානය සුරකිනවා...
සමුගැනීමේ වසන්තය....
0% 19
සමුගැනීමේ වසන්තය....
Novel

සමුගැනීමේ වසන්තය....

Author
LOKU NARANGODAGE YETHMI NEHARA
0
0
5 min
කොටස 2

නොකියාම ලියවුණු - ඒ අකීකරු ප්‍රේමයේ
අවසන් පිටුවත් - හිම වගේ දියවුණා...

නිදි නැති රැය පුරා - දෙතැනක අපි හිටියත්
අපි දැනන් හිටියා - වෙන්වීම ළඟ බව...

මගේ හිතේ කිසිම තරහක් නෑ - මතක විතරක් මං ළඟයි
අලුත් වසන්තයකට යන්න නුඹට - මං හිම කවුළුව වහන්නම්...


…………………………
………………………………………………
…………………………………………………………………
…………………………………………………………………………………
………………………………………………………………………………………………………………..
නිසදැස් | ගද්‍ය | පද්‍ය | රචනා | කෙටිකතා | නවකතා ලේඛකයෙකු | ලේඛිකාවක ලෙස පළ කිරීමට කැමති නම් දැන්ම ඔබ  පහත දී ඇති 01 වෙනි ලින්ක් එක තුළින් අපගේ  EWOL Dashboard Easy Way of Learning Register Now  එකට ගොස් ඔබගේ අයැදුම්පත පුරවන්න.

01. 
https://easywayoflearning.com/media-training-center/

එසේ සාර්ථකව Register Now  තුළින් ලියාපදිංචි වූ ඔබ පහත දී ඇති 02 වෙනි ලින්ක් එක තුළින් අපගේ  EWOL Dashboard Easy Way of Learning EWOL Welcome Back Sign in to access your dashboard Sign Up යන්න ක්ලික් කර ඔබගේ Registration Number (ලියාපදිංචි අංකය) සහ ලියාපදිංචි වූ අනෙකුත් විස්තර ඇතුලත් කර ලේඛකයකු | ලේඛිකාවක ලෙස ඔබගේ දක්ෂතා වෙබ් අඩවියට UPLOAD TO WEB උඩුගත කිරීම සඳහා පිවිසෙන්න. 
02. 
https://dashboard.easywayoflearning.com/login
 

Call or WhatsApp:

📞 0703750478 | 0723930751 | 0703750538


 

Comments (0)